දැක්ම
ළමා සංවර්ධනයේ ප්රමුඛයා වීම
මෙහෙවර
වයඹ පළාත තුල අධිකරණ තුලින් යොමුවන ළමා හා වැඩිහිටි වරදකරුවන් පුනරුත්ථාපනය කිරීම සහ අනාථ, අත්හල හා අසරණ දරුවන් සංවර්ධන ක්රියාවලියේ සක්රිය කොටස්කරුවන් බවට පත් කිරීම පිණිස ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, ඔවුන්ගේ ශාරීරික,මානසික හා සමාජ සංවර්ධනය, භාරය හා ආරක්ෂාව තහවුරු කිරීම.
පළාත් අධ්යක්ෂ

ආලෝක බණ්ඩාර මහතා